• (+94) 41-2285650
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Henegama K.V.

මාර/හේනේගම කනිෂ්ඨ විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Henegama K.V.

මාර/හේනේගම කනිෂ්ඨ විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

හේනෙගම කනිටු විදුහල

දකුණුලක මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ සුන්දර හේනෙගම නම් ගම් පියසේ ගාල්ල - අකුරැස්ස මහාමාර්ගය අසල කුඩා කදු ගැටයක පිහිටි හේනෙගම කනිෂ්ඨ විද්‍යාලය වසර 103 ක් අඛණ්ඩ පැවැත්මක් ඇති පාසලකි. මෙපමණ වයස්ගත වුවද ලොවට විවර වීමට අවස්ථාව නොලද මෙම පාසල පිළිබද තොරතුරු විශ්වයට මුදා හැරීම සදහා මාගේ සේවා කාලය තුල හැකි වීම මාගේ භාඝ්‍යක් කොට සලකමි. මෙම අන්තර්ජාල පහසුකම හරහා පාසල පිළිබදව මෙතෙක් පාසලෙන් බිහිවූ සියලු දෙනාට අතීතය හා වර්ථමානය පිළිබද දැනගැනීමට ලැබීම, විදු මවුගේ පහස ලැබූ සැමට මානසික සහනයක් බව මා දනී. මාර/හේනෙගම විදු මවට ආදරය කරනා ලොවසිටින සියලු දෙනාටම පාසලේ තොරතුරු දැනගෙන අනාගත දියුණුවට කටයුතු කිරීමට ද අවස්ථාව ලැබීමකි. මෙම පාසල ලොවට විවර කරන අවස්තාවේ ඒ වෙනුවෙන් සටහනක් තැබීමට ලැබීම භාග්‍යක්කොට සලකන අතර වසර ඒකසිය තුනක් අඛණ්ඩව පවත්වාගෙන ඒ ම සදහා කැපවූ විදුහල්පති වරුන් ගුරුවරුන් අනධ්‍යන කාර්ය මණ්ඩලය, පාසලේ දියුණුවට සහයදුන් සැම හා දෙමව්පියන් මෙන්ම පාසලේ පැවැත්ම සදහා පාසලෙන් ඉගෙනුම ලැබූ සියලු දෙනාම ගෞරවයෙන් මතක් කරමි. මාර/හේනෙගම කනිෂ්ඨ විද්‍යාලය දියුණුවෙන් දියුණුවට පත්ව තවත් චිරාග කාලයක් පැවතීමට ලැබීම මාගේ සුභ පැතුම් සටහන ලෙස තබමි

විදුහල්පති,

  ඒම්. ඩබ්ලිව්. තිලක් ශාන්ත

 

 

 

 

 

 

 

Henegama K.V.

මාර/හේනේගම කනිෂ්ඨ විද්‍යාලය

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය හේනෙගම, අකුරැස්ස
  • දුරකථන(+94) 41-2285650

Supported By

© 2026 Henegama K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk