Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
images/m1.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

" ගුණ නැණ සුව පිරි දරු පිරිසක් පරමාදර්ශී පාසලක්."

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණුලක මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ සුන්දර හේනේගම නම් ගම් පියසේ ගාල්ල - අකුරැස්ස මහාමාර්ගය අසල කුඩා කදු ගැටයක පිහිටි හේනේගම කනිෂ්ඨ විද්‍යාලය  නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 

 

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

"ආචාර ධර්ම සාරධර්ම  ප්‍රවර්ධනය කරමින් ජාතික  අධ්‍යාපන අරමුණු හා මූලික  නිපුණතා සාධනය වන සේ පංච විධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ  ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් මානව භෞතික හා කාල සම්පත් ස ැලසුම් සහගතව ක්‍රියාත්මක කිරිම හා නියාමනය කිරීම්"

0

Notifications

Notice Board

ගී රසවින්දන වැඩසටහන

Henegama k.v