6 සිට 11 වසර දක්වා පංති ක්‍රියාත්මක වේ. 10 සහ 11වසර පංති සදහා කාණ්ඩ විෂයන් ලෙස පහත විෂයන් මෙම පාසල තුලදි ඉගෙන ගැනිමේ අවස්ථව සිසුන්ට හිමි වේ.
| 1 කාණ්ඩය | 2 කාණ්ඩය | 3 කාණ්ඩය |
| භූගෝල විද්‍යාව | සංගීතය | තොරතුරු තාක්ෂණය |
| පුරවැසි අධ්‍යනය | චිත්‍ර | ගෘහ විද්‍යාව |
| දෙමළ | නැටුම් | කෘෂි කර්මය |
| රසාස්වාදය |