2017 වර්ෂයේ මාතර දිස්ත්‍රිකයේ ප්‍රථමස්ථානය ලබා ගනිමින් පාසල් ඵලදායීතා සම්මානය මාර/හේනේගම ක.වි ලබා ගත් අතර ඒ සදහා පාසලේ අධ්‍යන,අනධ්‍යන හා සිසු දරුවන් ඇතුලු සමස්ථ පාසල් ප්‍රජාවම ඉතාමත් කැපවීමෙන් කටයුතු සිදු කරනු ලැබීය.