අප පාසලේ ආගම විෂය උගන්වනු ලබන ගාල්ලේ අරියනන්ද හිමි හා සිංහල විෂයෙහි ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන හේනේගම මංගල හිමියන් පුමුඛ කරගෙන මෙම බෞද්ධ සමිතිය පැවැත්වෙන අතර ඒ හරහා පෙර පෝය වැඩසටහන්,භාවනා වැඩසටහන්, දන්සල් හා අනෙකුත් සියලුම බෞද්ධ වැඩසටහන් ඉතාමත් උත්කර්ෂවත් ආකාරයට පවත්වනු ලබයි.