මාර/හේනේගම ක.විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සමිතිය සෑම මසකම තෙවන සතියේ බ්‍රහස්පතින්දා දින පැවැත්වේ.සියලුම සිසුන්ගේ සාහිත්‍ය රසාස්වාද හැකියාවන් වැඩි දියුණු කරලීම සදහා පාසලේ විදුහල්පතිතුමා හා සිංහල විෂය භාර ගුරැභවතුන් ප්‍රමුඛව මෙය පවත්වාගෙන යනු ලබයි. විවිධ අංගයන්ගෙන් මෙම සමිති වාරය සෑම මසකම අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට පාසලේ ගුරැභවතුන් මෙන්ම අදාල ශිෂ්‍ය කාර්්‍ය මණ්ඩල මනා සේ කැපවන බව සමිති වාර අධ්‍යනය කිරීම තුලින් මනාවට සහතික වනු ඇත.