2022 වර්ෂයට අදාල අ.පො.ස(උ.පෙ) පැවැත්වීම සදහා පාසල් නිවාඩු ලබාදීම 2023.01.20 වන දින සිදු වන අතර නැවත පාසල් ආරම්භ වනුයේ 2023.02.20 වන දිනයි.