සාහිත්ය මාසය මූලික කරගෙන ගී රස රසවින්දන වැඩසටහනක් පාසලේ සිසු දරු දැරියන් වෙනුවෙන් 2022-11-15 වන දින පවත්වන ලදී. රසෝද්වාහානී 2022 ලෙස පැවැත් වූ මෙම වැඩසනහන දරැවන්ගේ මානසික සුවතාවය මූලික කරගෙන පාසලේ නියෝජ්ය විදුහල්පති හිමි වන හේනේගම මංගල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.