2022-12-07 වන දින 11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවක් මාර /හේනේගම කනිටු විදුහලේ විද්‍යාගාරය තුළ පවත්වනු ලබයි. එම වැඩමුළුව සඳහා මාර /නිමලව කනණිටු විදුහලේ සිසුන් ද සහභාගී වනු ඇත.පාසලේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් පාසලේ විද්‍යා විෂය භාර ගුරු භවතුන් විසින් 2023 වර්ෂයේ අපොස සා පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් මෙම වැඩ වැඩසටහන පැවැත්වීමට කටයුතු කර ඇත.